බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

450532017_462582046727855_4342378959775480031_n.jpg
451138716_462583216727738_1598233790031476003_n.jpg
450560267_462583676727692_7850995031015707716_n.jpg
වාර්ෂික අධ්‍යාපන චාරිකාව - ප්‍රාථමික අංශය

වාර්ෂික අධ්‍යාපන චාරිකාව - ප්‍රාථමික අංශය

අප විද්යාලයේ ප්රාථමික අංශයේ 1,2,3,4 ශ්රේණි ජුලි 05 දිනද 5 ශ්රේණිය ජුලි 11 දිනද 2024 වර්ෂයේ වාර්ෂික අධ්යාපන චාරිකා සංවිධානය කෙරිණි.පන්ති කාමරය තුල ලැබෙන අධ්යාපනයෙන් ඔබ්බට ගොස් සිසුන්ට ප්රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් විය.

ප්රාථමික අංශයේ සියලුම පන්ති භාර ගුරු භවතුන් මේ සදහා එක් වූ අතර දරුවන් ආරක්ෂිතව නැවත දෙමාපියන් ට භාර කිරීම සදහා දෙමාපියන් ගේ කැපවීම අගය කරමි. දරුවන් චාරිකාව ඉතාම සතුටින් ගත කල අතර නව දැනුමද ඔවුන් සතු කර ගත හැකි විය.