| පාසල ආරම්භ වූ දිනය | 1872 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08210 |
| සංගණන අංකය | 01229 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර දෙක හමාරයි |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | දොම්පේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වෑකේ |
| ග්‍රාම සේවක වසම | රදාවාන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 390/C |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 48 |
| 2024 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1658 |
| 2024 මැයි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 84 |
| පාසලේ වර්ණය | මෙරූන් , කහ |







