ගම්පහ
2024 අගෝස්තු මස 09 දින එනම් සිකුරාදා දින පෙ.ව 8.30 ට ප්‍රධාන ශාලාවේහි ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය සංවිධානය කොට ඇත.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජය ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.