බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

450532017_462582046727855_4342378959775480031_n.jpg
451138716_462583216727738_1598233790031476003_n.jpg
450560267_462583676727692_7850995031015707716_n.jpg

 

උදාර නාමය නමදිමු ඔබගේ

මහගමසේකර විදුහල් මාතා…//

යුක්තිය, සාමය සහ අභිමානය 

අබිසෙස් සද නව ලොවක් සදා…// 

අපද රැගෙන යනු මැන මාතාවනි 

අපහට සරසවි වරම් දෙවා…..// 

උදාර නාමය නමදිමු ඔබගේ 

මහගමසේකර විදුහල් මාතා…

අපේ පුංචි රට ලොවේ බබුළුවන 

ධීර වීර දූ පුතුන් වඩා…//

උදාර ගුණ මිණි රුවන් නිධානය 

සදා අපේ හදවතෙහි සදා….//

උදාර නාමය නමදිමු ඔබගේ 

මහගමසේකර විදුහල් මාතා…

මහා පඬි කිවියෝ සුරුවිරු දරුවෝ 

ඔබගේ ලේ උරුම දැරුවෝ.. //

දිරිය එඩිය ගුණ නෑ ඔබ සෙවනේ 

අපට ලබා දෙනු මැන මවුනී...//

උදාර නාමය නමදිමු ඔබගේ 

මහගමසේකර විදුහල් මාතා…//