නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට දරු පරපුර තාක්ෂණික කුසලතාවයෙන්ද
සුහුරු පරිගණක කුසලතාවයෙන්ද සන්නද්ධ කරනු පිණිස ශ්රී ලංකා ප්රජාතන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු විපක්ෂනායක සජිත් ප්රේමදාස මැතිතුන්ගේ සංකල්පයක් ඔස්සේ ක්රියාත්මක වන සක්වළ වැඩසටහනෙහි 357වැන්න බප/ගම්/මහගමසේකර මහා විද්යාලයේ දරු දැරියන් වෙනුවෙන් 2024.07.22 දින ක්රියාත්මක වුණි.







