විද්යාලයේ සිසු දරු දැරියන්ගේ සෞඛ්ය ප්රවර්ධනය උදෙසා එන්නත්කරන වැඩසටහන 2014 ජූලි මස 12 වැනි දින පාසලේදී ක්රියාත්මක කරන ලදී. මෙහිදී පූගොඩ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ වෛද්යවරුන්, නිලධාරීන් හා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් 6, 7, 8,9 ශ්රේණිවල දූ පුතුන් වෙනුවෙන් අදාළ එන්නත් ලබා දෙන ලදී.







