ගම්පහ
2024 අගෝස්තු මස 09 දින එනම් සිකුරාදා දින පෙ.ව 8.30 ට ප්‍රධාන ශාලාවේහි ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය සංවිධානය කොට ඇත.
වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ පුහුණු වැඩමුළුවට සහභාගී වූ විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමයේ සිසු දරුවන් ස්වකීය වෙබ් අඩවි නිර්මාණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ අවස්ථාව.