ගම්පහ
2024 අගෝස්තු මස 09 දින එනම් සිකුරාදා දින පෙ.ව 8.30 ට ප්‍රධාන ශාලාවේහි ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය සංවිධානය කොට ඇත.
ආදරණීය "හඳ නැන්දා" සුමනා ජයතිලක මැතිණියගේ අවමගුල් අවස්ථාව වෙනුවෙන් මහගමසේකර මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, අචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක සිසු දරුවන් සහභාගී වූ අවස්ථාව..