බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

450532017_462582046727855_4342378959775480031_n.jpg
451138716_462583216727738_1598233790031476003_n.jpg
450560267_462583676727692_7850995031015707716_n.jpg

අලුත් අවුරුදු උත්සවය දොම්පෙ ප්රාදේශීය ලේකම් එන්. ඒ.ඒ. එස්. නිශ්ශංකආරච්චි මහතාගේ සහ ගම්පහ කලාප නියෝජ්ය අධ්යක්ෂ (ප්රාථමික) දිනේශා තරංගනී මහත්මියගේ ප්රධානත්වයෙන් විද්යාලයේදී පැවැත්වුණි. මෙම උත්සවය සඳහා මහාචාර්ය ඩී. එල්. ජයරත්න මහතා, දොම්පේ කොට්ඨාශ ප්රාථමික ගුරු උපදේශක මිටිපොළ මහතා, ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ප්රසාදනී කාරියවසම් මහත්මිය, ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ජගත් අතුකෝරළ මහතා යන අය ද සහභාගී විය. තවද මෙම කර්තව්ය සාර්ථක කරගැනීම සඳහා අතහිත දුන් ආදි ශිෂ්ය නිමේෂ් සෙනෙවිරත්න මහතා (title solution) ,ආදි ශිෂ්ය නෙළුම් මහතා සහ ආදි ශිෂ්ය සුමුදු චන්දන ලියනගේ මහතා ඇතුළු සියලු දෙනාට විද්යාලීය ප්රණාමය.......