බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

450532017_462582046727855_4342378959775480031_n.jpg
451138716_462583216727738_1598233790031476003_n.jpg
450560267_462583676727692_7850995031015707716_n.jpg
සිංහල සාහිත්‍ය සමිතිය

සිංහල සාහිත්‍ය සමිතිය

සේකරයේ සිසු දරුවන් කුමන විෂයන් හැදෑරුවත් පොදුවේ සියලූම දූ පුතුන් සිංහල භාෂාව භාෂාව මව් භාෂාව ලෙස හදාරයි. සිංහල විෂය භාර ගුරුභවතුන් සිසු දරුවන් සමඟ පවත්වාගෙන යනු ලබන සිංහල සාහිත්‍ය සමිතිය දරුවන්ගේ සිංහල භාෂා දැනුම වඩාත් සංවර්ධනය කිරීමට මහත් වූ තෝතැන්නකි.  දරුවන්ගේ සිංහල භාෂා දැනුම, සාහිත්‍ය දැනුම රසවින්දනය සංවර්ධනය කිරීමට මෙම සිංහල සමිතිය මඟින් විශාල දායකත්වයක් සැපයේ.