මහගමසේකර මහා විද්‍යාලීය ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකු වන වසන්ත ලක්මාල් සහ දුලංජන් සන්දීප
ශ්‍රී ලංකා ජේෂ්ඨ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගැන සතුටින් අගය කරන අතර මධ්‍යම ආසියානු වොලි බෝල් තරගාවලිය ජයගැනීමට හා ඉදිරියේදී තවදුරටත් ජයග්‍රහණ ලැබීමට සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි පතමි.








