බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය

DSC_01801.jpeg
DSC_02001.jpeg
DSC_05011.jpeg
DSC_0409.jpeg
previous arrow
next arrow

සේකර විදු පියස වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මහගමසේකර මහා විද්‍යාලය සියනෑ කෝරළයේ විශිෂ්ට පාසලක් වන අතර එය ශක්තිමත් බුද්ධිමත් හා අභිමානවත් දරුපරපුරක් ගොඩනැගීමෙහිලා ගුණ නැණ බෙලෙන් පෙරටම ගමන් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට කැප වී සිටී. අප පාසලට වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් ඇති අතර සේකර විදු මව් සෙවණේ සිටින දහස් සංඛ්‍යාත සිසු දරුවන්ට පාසලේ පුළුල් අධ්‍යයන සහ විෂය බාහිර කටයුතුවලට සහභාගී වීමට අවශ්‍ය දිරිය ශක්තිය පාසල විසින් නොමඳව ලබා දෙයි. උසස් පෙළ කලා වාණිජ විෂයන් හදාරමින් උසස් අධ්‍යාපනයට පිවිසෙන් දක්ෂ දූ දරුවන් සිටින අප පාසල ක්‍රීඩාව, කලාව, ආදී විවිධ අංශ ඔස්සේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ ඵලදායීතා සම්මාන වලින්ද ඇගයුම් ලද කීර්තිමත් විදුමවකි. අපගේ සුන්දර පාසලට පැමිණ සේකරයේ ඇති අපූර්වත්වය නරඔන්නට සේකරයේ අභිමානය විශ්ව ගම්මානයට එළිදැක්වෙන අප පාසලේ වෙබ් අඩවිය ගවේෂණය කිරීමට කාලය ගත කිරීමට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

ගුණ නැණ බෙලෙන් පෙරටම

දැක්ම

සහ

මෙහෙවර

අභියෝග හමුවේ නොසැලි ඉදිරියට යන ගුණ නැණ සපිරි පරිසර හිතකාමි දරුවෙකු දැයට දායාද කර දීම අපගේ මෙහෙවර වන්නේය

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ බෙලෙන් පෙරටම

අභියෝග හමුවේ නොසැලි ඉදිරියට යන ගුණ නැණ සපිරි පරිසර හිතකාමි දරුවෙකු දැයට දායාද කර දීම අපගේ මෙහෙවර වන්නේය

ශිෂ්‍ය නායකයින්ගේ නිල ලාංජන පැලදවීමේ උත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

ගොඩනැගිලි

බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය